online ඇණවුම් කර භාණ්​ඩ නිවසට​ම ගෙන්වා ගතහැකි Links

අන්තර්ජාලයෙන් පාරිභෝගික ද්‍රව්‍ය ඇණවුම් කර නිවසට ගෙන්වාගන්නට හැකි යොමු කිහිපයක් පාඨකයින්ගේ ප්‍රයෝජනය පිණිස පහතින් මෙසේ දක්වමු. මේ ඇතැම්වා එක්දින බෙදාහැරීම සිදු කරන අතර ඇතැම්වා දිනයක් දෙකක් පමාවී බෙදාහැරීම කරයි. 

එසේම ඩිලිවරි ගාස්තුද වෙනස් විය හැකි අතර මුදල් ගෙවීම කාඩ් ක්‍රමයට පමණක් හෝ මුදල් නෝට්ටු මගින් පැමිණිය පසු ගෙවීම හෝ එම ක්‍රම දෙකටම හෝ තිබේ.සමහර අලෙවි සල් දිනකට සීමාසහිත ඇණවුම් ප්‍රමාණයක් පමණක් භාරගනී. සමහර ඒවාට ඇතුළුවීමට තරමක් වේලාව ගතවේ.ඇතැම්වා පමණක් දිවයින පුරාම බෙදාහැරීම සිදුකරන බවද සැලකිය යුතුය.

https://keellssuper.com

https://arpicosupercentre.com/

https://www.lankasathosa.lk/

https://cargillsonline.com/

https://glomark.lk/

https://www.spar.lk/

https://pages.daraz.lk/wow/gcp

https://lassana.com/

https://www.kapruka.com/shops/specialGifts/grocerySelectPage.jsp

Pike Me

Android – https://play.google.com/store/apps/details?id=com.pickme.driver.byod&hl=en&gl=US

ios – https://apps.apple.com/lk/app/pickme-sri-lanka/id1000163961

Uber Eats

Android – https://play.google.com/store/apps/details?id=com.ubercab.eats

ios – https://apps.apple.com/us/app/uber-eats-food-delivery/id1058959277

තවත් ලිපියක් – මේ ආහාර වලින් දියවැඩියාව පාලනය කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියාද?