අන්තර්ජාලයෙන් පාරිභෝගික ද්‍රව්‍ය ඇණවුම් කර නිවසට ගෙන්වාගන්නට හැකි යොමු කිහිපයක් පාඨකයින්ගේ ප්‍රයෝජනය පිණිස පහතින් මෙසේ දක්වමු. මේ ඇතැම්වා එක්දින බෙදාහැරීම සිදු කරන අතර ඇතැම්වා දිනයක් දෙකක් පමාවී බෙදාහැරීම කරයි.
එසේම ඩිලිවරි ගාස්තුද වෙනස් විය හැකි අතර මුදල් ගෙවීම කාඩ් ක්‍රමයට පමණක් හෝ මුදල් නෝට්ටු මගින් පැමිණිය පසු ගෙවීම හෝ එම ක්‍රම දෙකටම හෝ තිබේ.සමහර අලෙවි සල් දිනකට සීමාසහිත ඇණවුම් ප්‍රමාණයක් පමණක් භාරගනී. සමහර ඒවාට ඇතුළුවීමට තරමක් වේලාව ගතවේ.ඇතැම්වා පමණක් දිවයින පුරාම බෙදාහැරීම සිදුකරන බවද සැලකිය යුතුය.
https://arpicosupercentre.com/
https://pages.daraz.lk/wow/gcp
https://www.kapruka.com/shops/specialGifts/grocerySelectPage.jsp
Pike Me
Android – https://play.google.com/store/apps/details?id=com.pickme.driver.byod&hl=en&gl=US
ios – https://apps.apple.com/lk/app/pickme-sri-lanka/id1000163961
Uber Eats
Android – https://play.google.com/store/apps/details?id=com.ubercab.eats
ios – https://apps.apple.com/us/app/uber-eats-food-delivery/id1058959277
තවත් ලිපියක් – මේ ආහාර වලින් දියවැඩියාව පාලනය කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියාද?
Recent Comments