සබරගමු සිසුන්ගෙන් ලෝකය වෙනුවෙන් පැතුමක්

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ඇති වූ මෙම අගුලු දැමීමේදී අපේ පුරවැසියන් අතර සංගීතය ප්‍රවර්ධනය කිරීමේ බලාපොරොත්තුව ඇතිව, සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් එක්ව ඔවුන්ගේ නිවෙස්වල සිට මයිකල් ජැක්සන් විසින් රචිත “හීල් ද වර්ල්ඩ්” යන ජනප්‍රිය ගීතය ඔවුන්ගේ ශෛලියකට නිර්මාණය කර තිබෙනවා. සෑම කෙනෙකුටම ආරක්ෂිත සෞඛ්‍යයක් ප්‍රාර්ථනා කරන ඔවුන්, ගීතය රස විදින්න ඔබට ආරාධනා කරනවා.

මේ දින වල කතා බහට ලක් වී ඇති එම ගීතය පහතින්